Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අර්ධ අවසන් පූර්ව තරග අනිද්දා

අර්ධ අවසන් පූර්ව තරග අනිද්දා

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් මූවර්ස් සහ එන්.සී.සී, ‘බී’ කාණ්ඩයෙන් සී.සී.සී. හලාවත මේරියන්ස්, ‘සී’ කාණ්ඩයෙන් යුදහමුදාව සහ රාගම, ‘ඩී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගමය සහ ගාල්ල යන කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමට අද (21 වැනිදා) සමත්විය.


කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 24 ක් තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.


අර්ධ අවසන් පූර්ව තරග 23 වැනිදා එන්.සී.සී සහ කෝල්ට් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 25 වැනිදාත් අවසන් මහා තරගය 27 වැනිදාත් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.