Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර්සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අද (13 වැනිදා) දිනයෙන් අවසන් වූ සති අන්තයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට රාගම පිලේ අවිශ්ක තරිඳු (නොදැවී 210) සමත්විය. නුගේගොඩ පිලට එරෙහිව ලබාගත් මෙම ද්විත්ව ශතකයත් සමගින් මෙම තරගාවලිය තුලදී අවිශ්ක ලබාගත් දෙවැනි ද්විත්ව ශතකය ලෙස වාර්තා වන්නේය. ඔහු පානදුර පිලට එරෙහිවද පසුගියදා ද්විත්ව ශතකයක් ලබාගත්තේය.
තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති අවිශ්ක තරිඳු මේ වනවිට ද්විත්ව ශතක 2 ත් සමගින් ලකුණු 478 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගෙන ඇත.
මෙම සති අන්තයේදී තරග 12 ක් අවසන් වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට රාගම, එස්.එස්.සී, සැරසන්ස්, ද්‍රවිඩ සංගමය, පොලිස්, කෝල්ට්ස්, යුද හමුදාව, සෙබස්තිනයිට්ස් සහ ගාල්ල යන කණ්ඩායම් සමත්වූහ.
තවත් තරග 3 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ වාරතා කිරීමට මීගමුව, මූවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් යන කණ්ඩායම් සමත්වූහ.
රාගම පිලට ඉනිමක ජයක්
රාගම සහ නුගේගොඩ කණ්ඩායම් අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 451
(හේෂාන් ධනුෂ්ක 31, ඩී.බණ්ඩාර 30, අවිශ්ක තරිඳු නොදැවී 210, සංජුල බණ්ඩාර 22, ඩෙලන් පීරීස් නොදැවී 99, සහන් නානායක්කාර 119/3, ප්‍රගීත් ගුණතිලක 110/2)
නුගේගොඩ පළමු ඉනිම - සියලුදෙනා දැවී 131
(ඩිනාන් දේනුක 31, මනීන්ද්‍ර ජයතිලක 35, ඩෙලන් පීරිස් 45/4, නිපුන් මාලින්ග 14/2, ශශික දුල්ෂාන් 31/2)
නුගේගොඩ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 128
(භාග්‍යය දිසානායක 24, කෙවින් පෙරේරා 24, ශශික දුල්ෂාන් 37/4, සංජුල බණ්ඩාර 34/3, නිපුන් මාලින්ග 15/2
එස්.එස්.සී පිලට ඉනිමක ජයක්
එස්.එස්.සී සහ ලන්කන් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 361
(දිනෙත සිරිවර්ධන 20, ඔමේෂ් මෙන්ඩිස් 40, කවිෂ්ක සේනාධීර 71, කවිඳු නදීෂාන් 111, කළණ පෙරේරා 33, තෙනුෂ්ක නානායක්කාර නොදැවී 43, )
ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 52
(යසිරු රොද්‍රිගූ 22, කළණ පෙරේරා 19/5, කේෂාන් විජේරත්න 17/5)
ලන්කන් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 80
(තිවංක ලක්රුවන් 20, කවිශ්ක සේනාධීර 13/3, කළණ පෙරේරා 33/3, තිවේන්දිරම් දිනෝෂන් 02/2, කේෂාන් විජේරත්න 11/2)
සැරසන්ස් පිලට ලකුණු 98 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ සැරසන්ස් කණ්ඩායම් අතර වෙළගෙදර ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 227
(චමල්ක ප්‍රනාන්දු 49, තවීෂ කහදූවආරච්චි 35, ප්‍රවීන් සඳමාල් 35, සඳුන් මෙන්ඩිස් 52, කවික ඩිල්ෂාන් නොදැවී 29, ගිහාන් අන්ජන 45/3, කවිඳු ඒකනායක 07/2, ඩිලාන් සෙනෙවිරත්න 19/2, මදුරංග නවීන් 89/2)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 112
(මුදිත ප්‍රේමදාස 35, දුලාජ් රණතුංග 38, කවික දිල්ෂාන් 35/5, ප්‍රවීන් සඳමාල් 06/3)
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 214
(සසිත් පල්ලියගුරු 36, චමල්ක ප්‍රනාන්දු 44, තරිඳු ලමාහේවගේ 36, නවිඳු විතානගේ 31, සඳුන් මෙන්ඩිස් 38, ධනංජය බණ්ඩාර 53/4, කවිඳු ඒකනායක 37/2)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 132
(දුලාජ් රණතුංග 21, ලසිත් වර්ණකුලසූරිය 28, චමෝද් රත්නායක 23, ඩිලාන් සෙනෙවිරත්න 31)
ද්‍රවිඩ සංගමයට ඉනිමක ජයක්
ද්‍රවිඩ සංගමය සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - සියලුදෙනා දැවී 425
(සුපුන් කාවින්ද 33, නවෝද් පරණවිතාන 99, යොහාන් මෙන්ඩිස් 22, දමිත් පෙරේරා 75, රවිඳු ප්‍රනාන්දු 33, සිතාර හපුහින්න 88, කවිඳු පතිරත්නේ 44, නිර්මල රත්නායක 61/3, රවිෂ්ක විජේසිරි 10/2, තමිඳු වික්‍රමාරච්චි 122/2)
බදුරලිය පළමු ඉනිම - සියලුදෙනා දැවී 169
(උමයංග සුවාරිස් 70, රනේෂ් සිල්වා 35, මලිඳු මදුරංග 25, දිලුම් සුධීර 60/5, සුපුන් කාවින්ද 01/2)
බදුරලිය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 60
(දිලුම් සුධීර 21/4)
පොලිස් පිලට කඩුලු 7 ක ජයක්
පොලිස් සහ පානදුර කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
පානදුර පළමු ඉනිම - සියලුදෙනා දැවී 140
(දුමිඳු දමිෂ්ක 33, දුනිත් ජයතුංග 50, ශානුක දුලාජ් 20, අසෙල් සිගේරා 28/6)
පොලිස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 132
(ජී.කොටුගොඩ නොදැවී 62, සසංක නිර්මාල් 44/6, ඉවංක සංජුල 26/2, එරාන් හංසමාල් 31/2)
පානදුර දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 87
(ඉවංක සංජුල 36, නදීර බාලසූරිය 14/3, කේ.කරුණාතිලක 15/3, ඩී.වන්නිආරච්චි 22/2)
පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 97
(දිල්හාර පොල්ගම්පොල 26, අසෙල් සිගේරා 49)
කෝල්ට්ස් පිලට ඉනිමක ජයක්
කෝල්ට්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 400
(ශලින් ද මෙල් 35, අවිශ්ක පෙරේරා 66, මුදිත ලක්ෂාන් 57, ශෙරන් ෆොන්සේකා 85, කවිශ්ක අංජුල 49, කවිඳු ආමන්ත 46, රොහාන් සංජය 27, නිමසර අතරගල්ල 80/4, තනුක දාබරේ 62/3, මෙතුෂාන් තිළිණ 97/2)
එස්. කැපිටල් පළමු ඉනිම - සියලුදෙනා දැවී 114
(අමිත දාබරේ 34, සිතුම් දිසානායක 22, මොහොමඩ් ශිරාස් 54/6, කවිශ්ක අංජුල 09/2)
එස්. කැපිටල් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 158
(අමිත දාබරේ 36, ටී.බාස්කරන් 56, කවිඳු ආමන්ත 36/4, මොහොමඩ් ශිරාස් 25/3)
යුද හමුදා පිලට කඩුලු 9 ක ජයක්
යුද හමුදා සහ බී.ආර්.සී කණ්ඩායම් අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. පළමු ඉනිම - සියලුදෙනා දැවී 151
(දනාල් හේමානන්ද 39, පුබුදු බණ්ඩාර නොදැවී 28, සවිරු බණ්ඩාර 21, ලක්ෂාන් ගමගේ 51/5, අසන්ක මනෝජ් 42/4)
යුද හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 281
(මහේෂ් කුමාර 32, පැතුම් බොතේජු 42, අෂාන් දිල්හාර 109, දනාල් හේමානන්ද 71/7, මින්හාජ් ජලීල් 41/2)
බී.ආර්.සී. දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 188
(මින්හාජ් ජලීල් 47, පුබුදු බණ්ඩාර 40, විනුර දුල්සර 27, මොදිත රණතුංග නොදැවී 21, කෞමාල් නානායක්කාර 63/6, ශෙහද සොයිසා 64/3)
යුද හමුදා දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 60
(සමිත දිල්ශාන් නොදැවී 45)
ගාල්ල පිලට ලකුණු 234 ක ජයක්
ගාල්ල සහ කළුතර නාගරික කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 207
(දිල්ෂාන් කාංචන 70, සංදීප් ශමෝද් 22, දුලාෂ් උදයංග 40, තෙමාල් බණ්ඩාර 97/3, ඉන්ෂක සිරිවර්ධන 21/2, ටාෂික් පෙරේරා 28/2)
කළුතර නාගරික පළමු ඉනිම - සියලුදෙනා දැවී 74
(සඳුන් මදුශංක 11/4, කවිඳු දිල්හාර 32/4, සුභානු රාජපක්ෂ 17/2)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 169
(දිල්ෂාන් කාංචන 23, ප්‍රභාත් ද සොයිසා 72, කවිඳු දිල්හාර 20, ඉන්ෂක සිරිවර්ධන 51/4, කණිෂ්ක මදුවන්ත 33/3)
කළුතර නාගරික දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 68
(ඉන්ෂක සිරිවර්ධන 27, කවිඳු දිල්හාර 31/5, සඳුන් මදුශංක 10/2, සුබානු රාජපක්ෂ 16/2)
සෙබස්තිනයිට්ස් පිලට කඩුලු 2 ක ජයක්
සෙබස්තිනයිට්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායකදී
ගුවන් හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 193
(කළණ විජේසිරි 31, හෂාන් විමුක්ති 31, ශෝන් පේෂල 25, මොවින් සුබසිංහ 55, තරිඳු රත්නායක 95/6, සඳුන් ප්‍රනාන්දු 21/2)
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 217
(යොහාන් පෙරේරා 23, මනෙල්ක ද සිල්වා 87, විහාන් ගුණසේකර 33, විමුද් සප්නක 31, සෙනාෂ් ප්‍රනාන්දු 46/6, මොවින් සුබසිංහ 68/2)
ගුවන් හමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 231
(කෙමිර විජේනායක 50, උදයවංශ පරාක්‍රම 40, කළණ විජේසිරි 33, හන්ස හිරන්‍ය 56, තරිඳු රත්නායක 93/5, තනූෂ කොස්තා 41/3)
සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 208
(සඳුන් ප්‍රනාන්දු 68, මනෙල්ක ද සිල්වා 36, තරූෂ ප්‍රනාන්දු 37, මොවින් සුබසිංහ 72/4, සෙනාෂ් ප්‍රනාන්දු 58/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.