Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ අහන් වික්‍රමසිංහ (118) ශතකයක් ලබාගත්තේය.
රාජකීය විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 239
(අහන් වික්‍රමසිංහ 118, සදිෂ රාජපක්ෂ 46, රනුද සෝමරත්න, 22/3, දිනුක තෙන්නකෝන් 44/2, මනුල කුලරත්න 48/2)
ත්‍රිත්ව විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 156
(රනුද සෝමරත්න 50, පසන් කුලරත්න 29, කවිඳු පතිරණ 31/3, ඩෑන් පොඩිවෙල 14/2, සොනාල් අමරසේකර 33/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.