Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්.එල්.සී ආරාධිත විස්සයි20 ලීග් තරගාවලියේ තරග කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (4 වැනිදා) මාධ්‍යයට නිකුත් කරනු ලැබීය.
ඒ අනුව තරගාවලිය මේ මස 12 වැනිදා සිට 24 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අගෝස්තු 24 වැනි දින පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනෙකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.