Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හොං කොං සහ ඇෆ්ගනිස්තානය අතර චිතගොන්හිදී අද (18) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු පිල කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
ඇෆ්ගනිස්තානු පිල ලකුණු 154 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18 කදී කඩුලූ 3 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ඇෆ්ගනිස්තානු පිලේ ශෆිකුල්ලා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 24 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.
හොං කොං පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 153
(වකුස් බර්කට් 32, ජෙමි ඇට්කින්සන් 31, මාක් චැප්මන් 38, ශාපූර් ශද්‍රාන් 27/2, හම්ෂා හොටක් 32/2, මොහොමඞ් නබී 27/2)
ඇෆ්ගනිස්තානු පිල ඕවර 18 කදී කඩුලූ 3 ට 154
(මොහොමඞ් ශෙෂාඞ් 68, ශෆිකුල්ලා නොදැවී 51*
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.