Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවට එරෙහිව ටේස්ට් තරගයක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් තරගාවලියකට සහභාගි වීම සඳහා ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම මේ මස 30 වැනිදා දිවයිනට පැමිණෙයි.
එකම ටෙස්ට් තරගය පෙබරවාරි මස 02 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වේ.
එක්දින තරග තුන පෙබරවාරි මස 9, 11 සහ 14 දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. විස්සයි-20 අන්තර්ජාතික තරග තුනම පෙබරවාරි මස 17, 19 සහ 21 දිනවලදී රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.