Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉබ්බාගමුව මැදි විදුහල කඩුලු 10 කින් ජයගනී

ඉබ්බාගමුව මැදි විදුහල කඩුලු 10 කින් ජයගනී

editorial - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ අකුරණ අසාර් විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.

එහිදී ඉබ්බාගමුව මැදි විදුහලේ මධුෂංක ඒකනායක ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


අකුරණ අසාර් විදුහල - ඕවර 21.4 කදී සියලු දෙනා දැවී 37
(මධුෂංක ඒකනායක 10/5, මනුජ විජේරත්න 02/2, මලිත් නෙත්සිරි 06/2)

ඉබ්බාගමුව මැදි විදුහල - ඕවර 3 කදී කිසිවකු නොදැවී 38
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් නොදැවී 15)

-036

 


අදහස් (0)

ඉබ්බාගමුව මැදි විදුහල කඩුලු 10 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.