Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතන විදුහලට පළමු ඉනිමේ ජයක්

ඉසිපතන විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ I කොටසේ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
 
එහිදී ඉසිපතන විදුහලේ තෂික නිර්මාල් ලකුණු 85 ක් රැස්කරමින් සහ ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
 
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලු දෙනා දැවී 218
(රවිඳු රත්නායක 90, තෙවිඳු දික්වැල්ල 48, ලෙෂාන් අමරසිංහ 32, තෂික නිර්මාල් 52/5, යසිරු යුගාත් 21/3)
 
ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලු දෙනා දැවී 191
(තෂික නිර්මාල් 85, සොහාන් දිල්ෂාන් 50, යසිරු කස්තුරිආරච්චි 39/5, දිනත් දිසානායක 18/2, සවිඳු උත්සර 49/2)
 
ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුලු 2 ක් දැවී 18

-036

 


අදහස් (0)

ඉසිපතන විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.