Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය - පාකිස්තානය තවදුරටත් පෙරමුණේ

එංගලන්තය - පාකිස්තානය තවදුරටත් පෙරමුණේ

editorial - 2021 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (31) පැවැති ඇෆ්ඝනිස්ථානය සහ නැමීබියාව අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් ඇෆ්ඝනිස්ථානය ලකුණු 62 කින් ජයගත් අතර ඉන්දියාව සහ නවසීලන්තය අතර 2 වැනි කාණ්ඩයේ තරගයෙන් නවසීලන්තය කඩුලු 08 කින් ජය ගත්තේය.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ එංගලන්තයද, දෙවන කාණ්ඩයේ පාකිස්තානයද පෙරමුණේම රැඳී සිටියි.


අදහස් (0)

එංගලන්තය - පාකිස්තානය තවදුරටත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.