Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය සියලූ දෙනා දැවී 136

එංගලන්තය සියලූ දෙනා දැවී 136

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ‘අඑබඳුන’ ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ලෙස අද (22) නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 65ක් ලබා සිටියේය.

එංගලන්තය පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 136

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 295 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 65 (ඬේවිඞ් වෝනර් නොදැවී 45)


අදහස් (0)

එංගලන්තය සියලූ දෙනා දැවී 136

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.