Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලියෙන් ලක්මාල් ඉවතට

එක්දින තරගාවලියෙන් ලක්මාල් ඉවතට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල්ගේ පාදයේ ඉහළ කොටසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ඉතිරි කොටසින් ඉවත් වීමට ලක්මාල්ට සිදුව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

තරගාවලියේ පළමු එක්දින තරගයට කී‍්‍රඩා කළ සුරංග ලක්මාල් එහිදී ඕවර 6 ක් යවමින් එංගලන්ත පිතිකරුවන් ලකුණු 34 කට සීමා කළේය.

මේ දක්වා එක්දින තරග 27 කට සහභාගි වී ඇති ලක්මාල්, තරග 26 කදී පන්දු යවමින් ලකුණු 1144 කට කඩුලූ 38 ක් දවාගෙන තිබේ.

එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (25 වැනිදා) පැවැත්වෙයි.


අදහස් (0)

එක්දින තරගාවලියෙන් ලක්මාල් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.