Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අතහැර දැමූ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ තරග 32 ක් නැවත පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව තීරණය කිරීමත් සමගින් එක්දින තරගාවලිය කල් දැමීමට සිදුවිය.
මේ මස 15 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුනද, විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව තරග 15 වැනිදාත්, අවසන් තරගය 17 වැනිදාටත් යෙදී ඇති බැවින් එක්දින තරගාවලිය පසුපසට ගොස් ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.