Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්.සී.සී. මුල් පුටුව මාලන්ට

එන්.සී.සී. මුල් පුටුව මාලන්ට

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එන්.සී.සී ක‍්‍රිකට් සමාජයේ පැවැති 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී (2021/22) හිටපු සභාපතිවරයකු වන මාලන් රණසිංහ මහතා නැවත වරක් සභාපති ධූරයට නිතරගයෙන් පත් විය.

ඔහු ක‍්‍රීඩකයෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙසත් දශක ගණනාවක් ක‍්‍රීඩා සමාජයට සේවය කර ඇත.

ඔහු සභාපති ලෙස මීට පෙර කටයුතු කළ සමයේ (2016 - 2018* ක්ෂණික ක‍්‍රියාමාර්ග ගැනීම තුලින් ක‍්‍රීඩා සමාජය ඉහළ ස්ථානයකට පත් කළ අයෙකු ලෙස පිළිගැනේ.


- 2079


අදහස් (0)

එන්.සී.සී. මුල් පුටුව මාලන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.