Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ප‍්‍රවේශපත් නො.35, මේට්ලන්ඞ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා කි‍්‍රකට් මූලස්ථානයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් පෙරවරු 9.00 ත් පස්වරු 5.00 ත් අතර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
Srilankacricket.lk, BookMyShow.Com සහ Daraz.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේද ප‍්‍රවේශපත් වෙන්කරවා ගත හැකි අතර එම ප‍්‍රවේශපත් කී‍්‍රඩාංගණයේ හෝ කි‍්‍රකට් මූලස්ථානයේ ඇති ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකි බවද නිවේදනයේ සඳහන් වේ.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා මේ මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන දොරටුව අසල පිහිටි ප‍්‍රවේශපත් කවුළුවලින් ප‍්‍රවේශපත් ලබාගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.