Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඔටුණු සටනට අනුග්‍රහය කේරි ආදි සිසුන්ගෙන්

ඔටුණු සටනට අනුග්‍රහය කේරි ආදි සිසුන්ගෙන්

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බොරැල්ල ඕවල් පිටියේදී මැයි 2 - 3 යන දිනවලදී බොරැල්ල කේරි විදුහල හා ජාඇල ක්‍රිස්තුරාජ විදුහල අතර පැවැත්වෙන පළමු ඔටුණු සටන මහ ක්‍රිකට් තරගයට අනුග්‍රාහය දැක්වීමට කේරි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ඉදිරිපත්ව සිටියි.

ඒ නිමිත්තෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී කේරි විදුහලේ විදුහල්පති දේවගැති හේෂාන් ද සිල්වා මහතා වෙත එහි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මේරියන් පොන්නයියා මහත විසින් රුපියල් මිලියනයක අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අයුරු.ක්‍රිස්තු රාජ විදුහල්පති නිහාල් රුද්‍රිගු පියතුමා හා කේරි විදුහල් ආදි සිසු සංගමයේ අනුග්‍රාහක කමිටුවේ සභාපති සලීම් ජෆාර් මහතාද මෙහි වෙති.


අදහස් (0)

ඔටුණු සටනට අනුග්‍රහය කේරි ආදි සිසුන්ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.