Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස්ට්‍රේලියාව බලාපිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඕස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු වන දුලිප් සමරවීර මහතා කටයුතු කළ බව වාර්තා වේ.
එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ කාන්තා කණ්ඩායමක් සමඟ තරග දෙකකට සහභාගි වූ අතර පසුගිය ඊයේ (21 වැනිදා) බෝම්බ පිපිරීමේ සිද්ධීන් වාර්තා වන විට එම කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගයකට සහභාගි වෙමින් සිට ඇත.
උද්ගත වූ තත්ත්වය හේතුවෙන් තරගය අතරමග නවතා දැමීමට කටයුතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.