Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රමාද වූ සහ වර්ෂාවට බාධා වන තරඟ සඳහා තීරණයක් දීමේදී යැවිය යුතු අවම පන්දුවාර ගණන වැඩි කිරීමට ද අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තීරණය කර තිබේ.
![]() |
ශ්‍රී ලංකා පිලේ ගමන ප්‍රමාද වෙයි |
පිතිකරුවන් සාර්ථක වෙනවා නම්.... |
තවත් පුහුණු තරග 2 ක් |
ෂොයිබ් මලික් පාකිස්තානු පිලට |
නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට |
වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක් |
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ සහ සුපිරි කණ්ඩායම් අතර වටයේදී ඩක්වත් ලූවිස් (ඞී.එල්.එස්) ක‍්‍රමය මඟින් ප‍්‍රතිඵලය තීරණය කිරීම සඳහා සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් පන්දුවාර පහක් බැගින් පන්දුවට පහර දිය යුතුය. දැනට තිබෙන විස්සයි20 තරග සඳහා පවතින සාමාන්‍ය නීතිය එයයි.
කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරඟවලදී සහ අවසන් තරඟයේදී විසඳුමක් ලබාගැනීමට නම් දෙවැනි වර පන්දුවට පහර දෙන කණ්ඩායම අවම වශයෙන් ඕවර 10 කට මුහුණ දී තිබිය යුතුය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.