Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කණ්ඩායම් 4 ක් අපරාජිතයි

කණ්ඩායම් 4 ක් අපරාජිතයි

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දින 4 ක් අවසන් වනවිටදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.සී.සී (ඒ කාණ්ඩය), එන්.සී.සී (බී කාණ්ඩය), කුරුණෑගල යොවුන් (සී කාණ්ඩය) සහ රාගම (ඩී කාණ්ඩය) කණ්ඩායම් සමත්වූහ. එම කණ්ඩායම් හතර මේ වනවිට තරග 3 බැගින් සහභාගිවී ඇති අතර එම තරග 3 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිකරගෙන ඇත.

මූලික වටයේ තරග මේ මස 14 වැනිදා අවසන් වීමට නියමිතව ඇත

 


අදහස් (0)

කණ්ඩායම් 4 ක් අපරාජිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.