Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර මෙම සති අන්තයේදී පැවැති තරග 12 අතරින් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට කණ්ඩායම් 9 ක් සමත්විය. එහිදී මීගමුව, කැන්ඩි කස්ටම්ස්, යුද හමුදාව, පානදුර, පොලිස්, සැරසන්ස්, නාවික හමුදාව, සෙබ්ස්තිනයිට්ස්, ගුවන් හමුදා යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ ලබාගත් කණ්ඩායම් විය.
තවත් තරග 3 ක් පැවැති අතර එන්.සී.සී පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිලත්, රාගම පිලට එරෙහිව ද්‍රවිඩ සංගම් පිල සහ කළුතර නාගරික පිලට එරෙහිව බී.ආර්.සී පිලත් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළේය.
මීගමුව පිලට ඉනිමක ජයක්
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 65
(ශේෂාන් ප්‍රනාන්දු 26/6, නිශාන් පිරීස් 13/3)
මීගමුව පළමු ඉනිම - සියලුදෙනා දැවී 284
(අමෝද විදාණපතිරණ 20, රෂ්මික මෙවන් 71, පසිඳු ලක්ෂංක නොදැවී 68, දිමුත් සඳරුවන් 21, නිශාන් පිරීස් 32, අසිත වන්නිනායක 78/5, සංජීවන් ප්‍රියදර්ශන 37/2, ගිහාන් අංජන 72/2)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 169
(මුදිත ප්‍රේමදාස 41, දුලාජ් රණතුංග 39, සංජීවන් ප්‍රියදර්ශන 33, පසිඳු උස්හෙට්ටිගේ 64/6, නිශාන් පිරීස් 45/4)
සැරසන්ස් පිලට කඩුලු 7 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලුදෙනා දැවී 174
(චිහාන් කළිඳු 20, නිපුන් හග්ගල්ල 31, දක්ෂිත ප්‍රනාන්දු 43, කවික දිල්ෂාන් 63/6, ප්‍රමෝද් මදුවන්ත 60/4)
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 138
(ප්‍රමෝද් මදුවන්ත 22, සඳුන් මෙන්ඩිස් 38, දිලීප ජයලත් 32/4, රාජේන්ද්‍රන් අරවින්ද් 61/3)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 107
(සෙනුර සිල්වා නොදැවී 57, මලින්ද පෙරේරා 23, කවික දිල්ෂාන් 48/6, ප්‍රමෝද් මදුවන්ත 54/3)
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 144
(චමල්ක ප්‍රනාන්දු නොදැවී 71, තවීෂ අභිෂේක් නොදැවී 63)
ගුවන් හමුදා පිලට කඩුලු 5 ක ජයක්
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 150
(දිනුක දිල්ෂාන් 57, මොහොමඩ් ශමාස් 27, අයන සිරිවර්ධන 21, මොවින් සුබසිංහ 26/4, නදීර ඉෂාන් 39/3, හංස හිරන්‍ය 43/2)
ගුවන් හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 318
(උදයවංශ පරාක්‍රම 169, කළණ විජේසිරි 35, මොවින් සුබසිංහ 30, තිළිණ පෙරේරා 20, අයන සිරිවර්ධන 91/5, මිලාන් රත්නායක 60/2)
මූවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 339
(දිනුක දිල්ෂාන් 115, කවිඳු රණසිංහ 22, සොහාන් ද ලිවේරා 74, ජනිෂ්ක පෙරේරා 58, කවිඳු කුලසේකර නොදැවී 27, නිමේෂ මෙන්ඩිස් 83/4, මොවින් සුබසිංහ 79/3)
ගුවන් හමුදා දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 174
(කෙමිර විජේනායක 82, කළිඳු සිරිවර්ධන 38, දිනුක දිල්ෂාන් 24/3, අයන සිරිවර්ධන 43/2)
සෙබස්තිනයිට්ස් පිලට කඩුලු 8 ක ජයක්
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 137
(මාලිංග අමරසිංහ 53, අංජල බණ්ඩාර නොදැවී 45, තරිඳු රත්නායක 75/4, මනෙල්ක ද සිල්වා 16/2, තරූෂ ප්‍රනාන්දු 13/2, ටෙහාන් ශාෆ්ටර් 13/2)
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 324
(සඳුන් ප්‍රනාන්දු 82, යොහාන් පෙරේරා 22, ටෙහාන් ශාෆ්ටර් 21, තරූෂ ප්‍රනාන්දු නොදැවී 119, විමුද් සප්නක 24, බී.මෙන්ඩිස් 78/3, සොනාල් දිනූෂ 101/2)
සී.සී.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 302
(හසිඳු ශාමික 52, රොන් චන්ද්‍රගුප්ත 54, සචිර වැලිවත්ත 54, පවන් රත්නායක 37, මාලිංග අමරසිංහ 33, තරිඳු රත්නායක 125/6, තරූෂ ප්‍රනාන්දු 60/3)
සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 117
(විශල් සිල්වා නොදැවී 60, තරූෂ ප්‍රනාන්දු නොදැවී 21, ඔමේෂ් උදාර 47/2)
පොලිස් පිලට කඩුලු 9 ක ජයක්
බදුරලිය පළමු ඉනිම - සියලුදෙනා දැවී 214
(රවිෂ්ක විජේසිරි 39, රනේෂ් සිල්වා 31, මලිඳු මදුරංග 52, තමිඳු වික්‍රමාරච්චි නොදැවී 20, අසෙල් සිගේරා 43/4, කේ.කරුණාතිලක 38/2)
පොලිස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 226
(ආර්. ද සිල්වා 66, අසෙල් සිගේරා 28, නදීර බාලසූරිය 32, කේ.කරුණාතිලක 36, අංජන ද සිල්වා 36/4, මලිඳු මදුරංග 14/3, නිර්මල රත්නායක 48/2)
බදුරලිය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 42
(උමයංග සුවාරිස් 25, ඩී.වන්නිආරච්චි 05/4, අසෙල් සිගේරා 11/4, කේ.කරුණාතිලක 21/2)
පොලිස් දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 31
(අසෙල් සිගේරා නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.