Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාංගණ හිමි ක්‍රීඩා සමාජ සඳහා තවත් රුපියල් ලක්ෂ 50 ක දීමනාවක් ලබාදීමට පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ. එම ක්‍රීඩා සමාජ වලට ඔවුන්ගේ ක්‍රීඩාංගණ සහ යටිතල පහසුකම් නඩත්තු කිරීමට සහ වැඩිදියුණු කිරීම සඳහා උපකාර කිරීමේ අරමුණින් මෙම දීමනාව දෙනු ඇත.
ඒ අනුව එස්.එස්.සී, එන්.සී.සී, පී.සරවනමුත්තු (ඕවල්), සී.සී.සී, බී.ආර්.සී, කෝල්ට්ස්, යුදහමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා ක්‍රීඩාංගණ හිමි ක්‍රීඩා සමාජ වෙත මෙම දීමනාව හිමිවනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.