Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක් නෑ

කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක් නෑ

යොහාන් භාසුර - 2020 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉකුත් 27දා තීරණය කර තිබේ.

ඕනෑම පුද්ගලයකු වෙතින් රිය අනතුරක් සිදුවිය හැකි බවත් මෙහිදී කුසල් මත්පැන් පානය කළ සිටි බවට සාක්‍ෂි නොමැති වීමත් හේතුවෙන් පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

 


අදහස් (0)

කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.