Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පිල ඉන්දියාවේ

කොදෙව් පිල ඉන්දියාවේ

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයවේ සංචාරයක නිරතවන බටහිර ඉන්දීය කොදෙව් පිල, හෙට (3 වැනිදා) සිට නොවැම්බර් මස 19 වැනිදා එක්දින තරග 5 කට, එක් විස්සයි20 තරගයකට සහ ටෙස්ට් තරග 3 කට සහභාගී වීමට නියමිතය.

මේ වන විට ටෙස්ට් තරග 500 කට සහභාගි වී සිටින කොදෙව් පිල එයින් තරග 163 ක් ජයගෙන තිබේ. පසුගිය වසර අගදී සචින් තෙන්ඩුල්කාර්ගේ 200 වැනි ටෙස්ට් තරගය සඳහාද ඉන්දියාවට පැමිණි කොදෙව් පිල එවර පැවැති තරග දෙකේදීම ඉනිමක පරාජයන්ට ලක්විය.

කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ වීමට පෙර කෙදෙව් පිලේ කළමණාකරු රිචී රිචඞ්සන් මහතා පවසා සිටියේ මෙම තරගාවලියේදී පැවැත්වෙන එක්දින තරග 5 ලබන වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුෂලන තරගාවලිය සඳහා පුහුණුවක් කරගන්නා බවයි.

තරග කාලසටහන

  • ඔක්තෝම්බර් 3 : ඉන්දීය ‘ඒ’ පිලට එරෙහිව පුහුණු එක්දින තරගය මුම්බායිහිදී
  • ඔක්තෝම්බර් 5 : ඉන්දීය ‘ඒ’ පිලට එරෙහිව පුහුණු එක්දින තරගය මුම්බායිහිදී
  • ඔක්තෝම්බර් 8 : පළමු එක්දින ජත්‍යන්තර තරගය කොච්චිහිදී
  • ඔක්තෝම්බර් 11 : දෙවැනි එක්දින ජත්‍යන්තර තරගය දිල්ලිහිදී
  • ඔක්තෝම්බර් 14 : තෙවැනි එක්දින ජත්‍යන්තර තරගය විසාඛාපත්නම්හිදී
  • ඔක්තෝම්බර් 17 : සිව්වැනි එක්දින ජත්‍යන්තර තරගය ධර්මශාලාහිදී
  • ඔක්තෝම්බර් 20 : පස්වැනි එක්දින ජත්‍යන්තර තරගය කොල්කටාහිදී
  • ඔක්තෝම්බර් 22 : විස්සයි20 ජත්‍යන්තර තරගය කටාක්හිදී
  • ඔක්තෝම්බර් 25 - 27 : පුහුණු තෙදින තරගය කාන්පූර්හිදී
  • ඔක්තෝම්බර් 30 - නොවැම්බර් 3 : පළමු ටෙස්ට් තරගය හයිද්‍රාබාද්හිදී
  • නොවැම්බර් 7 - 11 : දෙවැනි ටෙස්ට් තරගය බැංගලෝර්හිදී
  • නොවැම්බර් 15 - 19 : තෙවැනි ටෙස්ට් තරගය අහමදාබාද්හිදී

036


අදහස් (0)

කොදෙව් පිල ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.