Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති නවක මුහුණු කිහිපයක් එක් කිරීමට එරට තේරීම් කමිටවු තීරණය කර තිබේ.
වමත් වේග පන්දු යවන කී‍්‍රඩක කෙන්රෝයි පීටර්ස්, පා දඟ පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩක ඉම්රාන් ඛාන්, පිට දඟ පන්දු යවන කී‍්‍රඩක ඈෂ්ලි නර්ස්, වයස 19 න් පහළ පිලේ හිටපු වේග පන්දු යවන කී‍්‍රඩක මාර්කුනෝ මින්ඩෙලි, 22 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු එවින් ලූවිස් සහ වමත් පිතිකරු ජෙනතන් කාටර් එම සංචිතයට ඇතුළත්ව සිටින නවක කී‍්‍රඩකයෝ වෙති.
ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන්ට අමතරව එම කාණ්ඩයට අයර්ලන්තය, පාකිස්ථානය, දකුණු අපි‍්‍රකාව, සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් ඇතුළත්ව සිටිති.
බවහිර ඉන්දීය කොදෙව් සංචිතය
සුලයිමන් බෙන්, කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට්, ඩැරන් බ‍්‍රාවෝ, ඞ්වේන් බ‍්‍රාවෝ, ජොනතන් කාටර්, ශෙල්ඩන් කොට්රල්, මිගෙල් කමින්ස්, නර්සිං ඩියොනරින්, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර්, කි‍්‍රස් ගේල්, ජේසන් හොල්ඩර්, ඉම්රාන් ඛාන්, ලියොන් ජොන්සන්, අර්වින් ලූවිස්, නිකිතා මිලර්, මාර්කුනෝ මින්ඩෙලි, සුනිල් නරේන්, ඈෂ්ලි නර්ස්, කෙන්රෝයි පීටර්ස්, වර්සැමී පර්මුවෙල්, කරන් පොලාඞ්, ඩිනේෂ් රැුම්ඩින්, කේමර් රෝච්, ඔන්ඩි‍්‍ර රසල්, ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස්, ලෙන්ඞ්ල් සිමන්ස්, ඞ්වේන් ස්මිත්, ඩෙවෝන් ස්මිත් සහ ජෙරම් ටේලර්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.