Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියේ 12 වැනි තරගය ලෙස ඊයේ (30) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 37කින් ජය ලැබීය.
ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානයට පැමිණීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.