Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලි නුවරදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 38 ක් ලබාගැනීමත් සමගින් ඉන්දීය පිලේ හිටපු නායක විරාට් කෝලි ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර ගියේය. තරගයට පෙර ටෙස්ට් ලකුණු 7962 ක් ලබා සිටි කෝලි සිය කඩයිම වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 38 සඳහා පන්දු 60 කට මුහුණ දුන් අතර ඒවායින් 4 ක් හතරේ සීමාවට යැවීය.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ 12 වැනි ක්‍රීඩකයා ලෙසින් කෝලි අද වාර්තා පොතට එක්විය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.