Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.
එහිදී ජනාධිපති විදුහලේ ඉෂාර පෙරේරා (53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ජයුක කඳනාරච්චි ලකුණු 28 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
හෝමාගම මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 164
(කවිඳු පීරිස් 68, චමිත් නවෝද්‍ය 49, ජයුක කඳනාරච්චි 28/4)
මහරගම ජනාධිපති විදුහල - ඕවර 29.1 කදී කඩුලු 6 ක් දැවී 168
(ඉෂාර පෙරේරා 53, චන්දීප කුමාරසිංහ 37, අවිඳු දිල්ෂාන් 23, බිනෙත් අමරතුංග 07/2, චමිත් නවෝද්‍ය 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.