Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 16 වැනි තරගය ලෙස ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල සහ ටයිටන්ස් පිල අතර අද (30 වැනිදා) අහමදාබාද්හිදී පැවැත්වෙන තරගය වර්ෂාව හේතුවෙන් නතර කිරීමට සිදුවිය.
ලකුණු 189 ක ඉලක්කයක් කරා හඹායන ටයිටන්ස් පිලට වර්ෂාව නිසා ඕවර 17 ක් අවසානයේදී රැස්කරගත හැකිවූයේ කඩුලූ 6 කට ලකුණු 153 ක් පමණි.
වර්ෂාව එකාකාරීව ඇදහැලීම හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 6 ක ජයක් ටි‍්‍රනිඩෑඞ් කණ්ඩායමට හිමිවිය.
ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 188
(එවින් ලෙවිස් 70, ඩැරන් බ‍්‍රාවෝ 63, නවීන් ස්ටුවර්ට් 23, මර්චන්ට් ඩි ලේන්ජ් 38/3)
ටයිටන්ස් පිල ඕවර 17 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 153
(හෙන්රි ඬේවිඞ්ස් 42, ජැක්ස් රඩොල්ප් 31, ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී 23, ෆාහන් බෙහාර්ඞීන් 29, සුනිල් නරේන් 23/2, ලෙන්ඞ්ල් සයිමන්ස් 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.