Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටයිටන්ස් පිලට කඩුලූ 8 ක ජයක්

ටයිටන්ස් පිලට කඩුලූ 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 12 වැනි තරගය ලෙස ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (28 වැනිදා) රාංචි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 8 කින් ටයිටන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී  කඩුලූ 7 ක් දැවී ලකුණු 145
(පාර්තිව් පටෙල් 26, ශිකර් ධවාන් 37, ඬේල් ස්ටීන් නොදැවී 27, ඬේවිඞ් වීස් 17/3)

ටයිටන්ස් පිල  ඕවර 16.3 කදී කඩුලූ 2ක් දැවී ලකුණු 147
(ජැක්ස් රඩොල්ප් නොදැවී 49, හෙන්රි ඬේවිඞ්ස් 64)

 


අදහස් (0)

ටයිටන්ස් පිලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.