Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකීය ක්‍රිකට් දින දර්ශනයට එකතු වන නවතම තරගාවලිය වන ටී-10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් නම්කර තිබේ. මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීම නොවැම්බර් මස 10 වැනිදාට යොදාගෙන තිබේ. ඒ සඳහා ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ක්‍රීඩකයන් ද තෝරා ගැනෙනු ඇත.
ටී-10 තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම්
1. කොළඹ ස්ට්‍රයිකර්ස්
2. ගාල්ල මාවල්ස්
3. යාපනය ටයිටන්ස්
4. මහනුවර බෝල්ට්ස්
5. හම්බන්තොට බංග්ලා ටයිගර්ස්
6. මීගමුව බ්‍රේව්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.