Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු 54 ක ජයක්

ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු 54 ක ජයක්

editorial - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 54 ක ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් මනීන්ද්‍ර ජයතිලක (51) ද, මැසිනොද් විදුහල වෙනුවෙන් සහන් කෝසල (50) ද අර්ධ ශතක ලබාගත්හ.


ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 248  
(මනීන්ද්‍ර ජයතිලක 51, අමිත දාබරේ 45, මනුර ගත්සර නොදැවී 40, විනුක ද සිල්වා 21, චානුක සිල්වා 37/3, ප්‍රමෝද්‍ය රාජමුනීන්ද්‍ර 35/2, සිහින සිතුමින 52/2)

මැසිනොද් විදුහල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 194  
(සහන් කෝසල 50, සිහින සිතුමින 37, චමෝද්‍ය පසිඳු 31, අමිත දාබරේ 34/3, රන්දීව් දිසානායක 09/2, පසිඳු දෙනිපිටිය 35/2)


-036

 


අදහස් (0)

ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු 54 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.