Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ ජා ඇල කිස්තු රාජ විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර කිස්තූ රාජ විදුහල් ක්රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට තක්ෂිලා විදුහල සමත් විය.
එහිදී තක්ෂිලා විදුහල වෙනුවෙන් දේශාන් දිල්මිත් (61) අර්ධ ශතකයක් ලබාගත් අතර අදීප ජයලත් (47) අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය.
ක්රිස්තු රාජ විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 183
(දර්ශන චතුරංග 26, ශෂාන් රශ්මික 26, ශිරම් ජයසිරි 25, ක්රිෂාන් රාජ්කුමාර් නොදැවී 38, පැතුම් නෙත්සර 20, කෙහාන් කරඳන 42/3 අංජන ජයලත් 40/2)
තක්ෂිලා විදුහල - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී 184
(දේශාන් දිල්මිත් 61, අදීප ජයලත් 47, තිසර ආචින්තන නොදැවී 26, ක්රිෂාන් රාජ්කුමාර් 42/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.