Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් - ධර්මපාල තරගය විසඳුමකින් තොරයි

තර්ස්ටන් - ධර්මපාල තරගය විසඳුමකින් තොරයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

එහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ගයිඳු ගිත්මාල් 60 සමත් වූ අතර එම විදුහලේම මලිඳු තෙමිල සහ තෙනුක ප්‍රවීන් කඩුලු 3 බැහන් දවාගත්තේය. 

තර්ස්ටන් විදුහල - පළමු ඉනිම - ඕවර 87.1 කදී කඩුලු 9 ක් දැවී 178 
(ගයිඳු ගිත්මාල් 60, සෙනුර සානික්‍ය 28, මලිඳු තෙමිල 49/3, තෙනුක ප්‍රවීන් 22/3) 

ධර්මපාල විදුහල විදුහල - පළමු ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 82  
(මලිඳු තෙමිල නොදැවී 40, දිනොත් කාවින්ද 28/2) 

-036 


අදහස් (0)

තර්ස්ටන් - ධර්මපාල තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.