Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රිඩකයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ලද නවතම පරීක්ෂණ වාර්තා වලට අනුව ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයන් වන ක්‍රිෂ්ණප්පා ගෞතම් සහ යුස්වේන්ද්‍ර චහල් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීහු සඳහන් කරති.
තුන් ඉරියව් ක්‍රිඩක කෘණාල් පාණ්ඩ්‍යාට වයිරසය ආසාදනය වීමෙන් පසු හුදකලා කර සිටි ක්‍රීඩකයින් 9 දෙනා අතර මොවුන් දෙදෙනා සිට තිබේ.
ශ්‍රී ලංකා -ඉන්දීය විස්සයි 20 දෙවැනි ජාත්‍යන්තර තරගාවලියට පෙර සිදුකළ පරික්ෂණයකදී කෘණාල් පණ්ඩ්‍යාට වයිරසය ආසාදනය වී ඇති බව දැනගත් පසුව තරගය දිනයකින් කල් දමන ලදි.
- 535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.