Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව විදුහලට ලකුණු 27 ක ජයක්

ත්‍රිත්ව විදුහලට ලකුණු 27 ක ජයක්

Nisanka Sandeepani - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 27 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ත්‍රිත්ව විදුහල - ඕවර 27 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 162
(ජෙෆ් වීරසිංහ 25, දිනිත සිරිවර්ධන 24, හශේන් ආදිත්‍ය 32/3)

මොරටු විද්‍යාලය - ඕවර 19 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(අවන්ත සුලක්ෂණ 26, අභිෂේක් ආනන්නදකුමාර 08/3, ශේන් ගුණතිලක 18/2)


අදහස් (0)

ත්‍රිත්ව විදුහලට ලකුණු 27 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.