Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව විදුහල ලකුණු 27 කින් ජයගනී

ත්‍රිත්ව විදුහල ලකුණු 27 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති I  කොටසේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහලේ අබිෂේක් ආනන්දකුමාර ලකුණු 8 කට කඩුලු 3 ක්ද, මොරටු මහ විද්‍යාලයේ හේෂාන් ආදිත්‍ය ලකුණු 32 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


ත්‍රිත්ව විදුහල - ඕවර 27 කදී කඩුලු 9 ක් දැවී 162  
(ජෙෆ් වීරසිංහ 25, දිනිත් සිරිවර්ධන 24, හේෂාන් ආදිත්‍ය 32/3)

මොරටු මහ විද්‍යාලය - ඕවර 19 කදී සියලු දෙනා දැවී 86
(අවන්ත සුලක්ෂණ 26, අබිෂේක් ආනන්දකුමාර 08/3, ෂේන් ගුණතිලක 18/2)


- 036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල ලකුණු 27 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.