Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ යූත් ක්‍රිකට් ක්‍රීඩා සමාජය පලමු වරට සංවිධානය කරන වෛද්‍ය ඩබ්ලිව්. සී. ඩි. බොතේජු අභියෝග කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සඳුදා ආරම්භ වූ මෙම තරගාවලිය මේ මස 15 වැනිදා දක්වා පැවැත්වෙයි.
කොරෝනා ව්‍යසනයෙන් පසුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය මෙයයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක, දේවානන්ද සහ බලපිටිය රේවත විද්‍යාලවල වයස 19න් පහළ කණ්ඩායම් අතර තරගාවලිය පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.