Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්වැනි තරගය නොමිලේ බලන්න

තුන්වැනි තරගය නොමිලේ බලන්න

editorial - 2024 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) පැවැත්වෙන 3 වැනි එක්දින තරගය නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකාගාර කොටසක් විවෘත කර තිබේ. ඒ අනුව ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාර වල ඉහළ සහ පහළ මාලයන්හි සිට නොමිළයේම තරගය නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලැබේ. 

මෙම ප්‍රේක්‍ෂකාගාර හෙට පස්වරු 1.00 සිට විවෘත කෙරෙනු ඇත. 

විස්සයි-20 තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර කොළඹ විද්‍යා මාවතේ ප්‍රවේශපත් කවුළුවෙන් හෝ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රවේශපත් කවුවෙන් මිලදී ගත හැකිය. එම ප්‍රවේශපත් කවුළු පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව තබා ඇත.

විස්සයි-20 තරඟ ජනවාරි 14, 16 සහ 18 යන දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

- 213


අදහස් (0)

තුන්වැනි තරගය නොමිලේ බලන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.