Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෙනුක - චමත් බෙනඩික් විදුහලට ජය ගෙනෙති

තෙනුක - චමත් බෙනඩික් විදුහලට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 38 ක ජයක් අත්කර ගැනීමට බෙනඩික් විදුහල සමත් විය.

එහිදී බෙනඩික් විදුහලේ තෙනුක නන්දලාල් (77) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම චමත් චාතූර්ය ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


බෙනඩික් විදුහල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 149
(තෙනුක නන්දලාල් 77, පසන් සුවහස් 22, රිසිත පෙරේරා 33/4, පසිඳු තෙන්කෝන් 09/2)
 
ශාන්ත ආනා විදුහල - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 111
(කවිඳු ඒකනායක 27, බිම්සර කල්හාර 22, චමත් චාතූර්ය 21/4, හසින්ද්‍ර කවිරත්න 13/2, මාලින්ද පෙරේරා 27/2)


-036

 


අදහස් (0)

තෙනුක - චමත් බෙනඩික් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.