Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
එහිදී ඉසිපතන විදුහලේ තෙවිඳු දික්වැල්ල ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගත් අතර එම විදුහලේම තරුෂ නෙත්සර ලකුණු 90 ක් රැස්කළේය.
ශාන්ත ජෝශප් වාස් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 155
(විෂ්ව රාජපක්ෂ 54, තෙවිඳු දික්වැල්ල 21/5, කවිඳු ආමන්ත 26/2, රන්දුණු ගුණරත්න 32/2)
ඉසිපතන විදුහල - ඕවර 30.5 කදී කඩුලු 3 ක් දැවී 156
(තරුෂ නෙත්සර 90, සවිඳු උත්සර නොදැවී 38)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.