Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෝමසුවෝ ලකුණු 129 කින් ජය ලබති

තෝමසුවෝ ලකුණු 129 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 129 ක ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට රවිඳු ද සිල්වා (නොදැවී 119) සමත් වූ අතර එම විදුහලේම උමයංග සුවාරිස් (84) අර්ධ ශතකයක් ලබා ගත්තේය.


සාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 316
(රවිඳු ද සිල්වා නොදැවී 119, උමයංග සුවාරිස් 84, දිල්මින් රත්නායක 25, ශලින් දිල්හාර 23, චමෝද් සඳරු 54/3)

පිළියන්දල මැදි විදුහල - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී 153
(චමෝද් සඳරු 36, හේෂර දිල්කිත් 41)

 


අදහස් (0)

තෝමසුවෝ ලකුණු 129 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.