Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට කළුතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කළුතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දිල්හාර නානායක්කාර පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 8 ත් සමගින් ලකුණු 93 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29 කදී සියලුදෙනා දැවී ලකුණු 73
(තොහිම ලෝඞ්ස් 37, අවිෂ්ක ලක්ෂාන් 13/5, විශ්මික කොස්තා 20/3)
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(ඉෂාර ප්‍රනාන්දු 34, ගිහාන් සංජන 33, දිල්හාර නානායක්කාර 62/8)
සිරිකුරුස විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(සිතුම් සංජන 68, දිල්හාර නානායක්කාර 30, තොහිම ලෝඞ්ස් 23, අවිශ්ක ලක්ෂාන් 66/4)
කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 14.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 90
(විසර ප්‍රනාන්දු 48, ක්‍රිෂාන් විරංග නොදැවී 25, දිල්හාර නානායක්කාර 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.