Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දහයයි -10 ක්‍රිකට් තරගාවලිය 25 - 26 දිනවල බලපිටියේදී

දහයයි -10 ක්‍රිකට් තරගාවලිය 25 - 26 දිනවල බලපිටියේදී

editorial - 2021 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(එම්.සුසිල් ප්‍රියන්ත)         

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංගමය පළමුවරට සංවිධානය කරන ඕවර දහයයි -10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 25 සහ 26 දෙදින සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රිකට්  ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.        

මේ තරගාවලිය සදහා සිද්ධාර්ථ විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පමණි. ඒ සඳහා කණ්ඩායම් 10 ක් සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සිද්ධාර්ථ විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක තිලාන් තුෂාර මිරැන්ඩෝ, ලෝක ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ශූරතාව ලංකාවට දිනාදුන් සිද්ධර්ථ විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක මැල්කම් ද සිල්වා යන ක්‍රීඩකයින් දෙදෙනා මේ කණ්ඩායම් දහයෙන් දෙකක නායකත්වය දරන බව සංවිධායකයෝ කියති. 


අදහස් (0)

දහයයි -10 ක්‍රිකට් තරගාවලිය 25 - 26 දිනවල බලපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.