Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද්‍රවිඩ සංගමය ඉදිරියට පනී

ද්‍රවිඩ සංගමය ඉදිරියට පනී

editorial - 2020 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2020-21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින 6 ක් අවසානයේදී ‘ඩී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය. තරග 6 කට සහභාගිවී ඇති ද්‍රවිඩ සංගම් පිල ප්‍රසාද ලකුණු 24 ක් ලබාගනිමින් එස්.එස්.සී පිල සමගින් සම ප්‍රසාද ලකුණු ලබා සිටියද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය.

ද්‍රවිඩ සංගම් පිල මූලික වටයේ සියලු තරග වලට සහභාගිවී සිටියද එස්.එස්.සී පිලට තවත් තරගයක් ඉතිරිව ඇත.

දින 5 ක් අවසන් වනවිට ඒ ඒ කාණ්ඩයන්හි පෙරමුණේ පසුවූ යුදහමුදාව, කෝල්ට්ස් සහ ලන්කන් කණ්ඩායම් 6 වන දිනය අවසන් වන විට තවදුරටත් පෙරමුණ රැකගැනීමට සමත්වී ඇත.

 


 

- 2079

 


අදහස් (0)

ද්‍රවිඩ සංගමය ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.