Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද (13 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගය අහයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
තරගාවලියේ මූලික වටය ආරම්භ කරමින් එළබෙන 16 වැනිදා නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාව ගීලෝන් නුවරදී තරග වදින අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.