Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේශාන් - සමීර් ශතක රැස්කරති

දේශාන් - සමීර් ශතක රැස්කරති

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයකදී යක්කල චන්ද්‍රජෝතී විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට වේයන්ගොඩ විද්‍යාලෝක විදුහල සමත්විය. මෙම තරගය යක්කල චන්ද්‍රජෝතී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


පන්දු 163 කට මුහුණදුන් විමුක්ති දේශාන් නොදැවී ලකුණු 142 ක් රැස්කළ අතර මොහොමඞ් සමීර් පන්දු 97 කදී ලකුණු 110 ක් රැස්කිරීසට සමත්විය.


විද්‍යාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලු 2 ක් 306
(විමුක්ති දේශාන් නොදැවී 142, මොහොමඞ් සමීර් 110, දෙසඳු මෙත්මන් 24, චන්ද්‍රප යොහාන් 67/2)


චන්ද්‍රජෝතී විදුහල - පළමු ඉනිම - ඕවර 26.4 කදී සියලුදෙනා දැවී  96
(ටී. පෙරේරා 51, ඩී. ඉරුෂාන් 18, තරුක චමින් 44/5, සසිදු හේෂාන් 9/3)

 


අදහස් (0)

දේශාන් - සමීර් ශතක රැස්කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.