Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ තරග 8 ක් නිමාවේදී තමන් සහභාගි වූ තරග දෙකම ජයගත් නවසීලන්තය සහ පාකිස්තානය ප්රසාද ලකුණු පුවරුවේ ඉහළම ස්ථාන දෙක අත්පත් කරගෙන සිටිති. එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලබාගත් දැවැන්ත ජයග්රහණය නිසා 10 වැනිදා පැවැති තරග අවසන් වන විට නවසීලන්තය +1.958 ක ශුද්ධ ලකුණු වේගයක් සහිතව ප්රසාද ලකුණු පුවරුවේ ඉහළම ස්ථානයට ලබා සිටියේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.