Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිම්නකගේ පන්දු යැවීම ශා.අන්තෝනි විදුහල දිනවයි

නිම්නකගේ පන්දු යැවීම ශා.අන්තෝනි විදුහල දිනවයි

editorial - 2020 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ නිම්නක ජයතිලක ලකුණු 83 කට කඩුලු 8 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 109
(මතීෂ වීරසිංහ 46, ගිහාන් ඊබට් 29/4, නිම්නක ජයතිලක 29/4)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලු දෙනා දැවී 204
(අංජල බණ්ඩාර 57, චමිඳු වික්‍රමසිංහ 49, සකිඳු විජේතිලක 69/5, පසිඳු තෙන්නකෝන් 57/4)

මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 128
(මුදිත ප්‍රේමදාස 39, අමේෂ් තෙන්නකෝන් 26, මතීෂ වීරසිංහ 21, අසිත් වන්නිනායක 06/5, නිම්නක ජයතිලක 54/4)
ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5.4 කදී කඩුල්ලක් දැවී 34

-036


අදහස් (0)

නිම්නකගේ පන්දු යැවීම ශා.අන්තෝනි විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.