Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝහිදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6 වැනිදා) සමත් විය.
අගනා පිතිහරඹයක නිරත වූ බස් ඩි’ලීඩ් (123) පන්දු 92 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග සිය මංගල එක්දින ශතකය ලබාගනිමින් නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමද ප්‍රදර්ශනය කළ ඔහු ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳහෙළීමටද සමත් විය.
ස්කොට්ලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 277
(ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් 32, බ්‍රෙන්ඩන් මැක්මුලන් 106, රිචී බෙරින්ටන් 64, තෝමස් මැකින්ටෝෂ් නොදැවී 38, ක්‍රිස් ග්‍රේව්ස් 18, බස් ඩි’ලීඩ් 52/5, රයන් ක්ලීන් 59/2)
නෙදර්ලන්තය - ඕවර 42.5 කදී කඩුලු 6 ක් දැවී 278
(වික්‍රම්ජිත් සිං 40, මැක්ස් ඔඩොව්ඩ් 20, බස් ඩි’ලීඩ් 123, ස්කොට් එඩ්වඩ්ස් 25, සකීබ් සුල්ෆිකුර් නොදැවී 33, මයිකල් ලීසක් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.