Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ධර්මාලෝකයට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ධර්මාලෝකයට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර රාහුල විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී ධර්මාලෝක විදුහලේ හරුත් පියුමික, චමෝද් සුලක්ෂණ, කවිඳු මල්ෂාන් සහ රුසිරු රන්දුණු කඩුලු 2 බැගින් දවාගනිමින් රාහුල විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


රාහුල විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 118  
(තරිඳු රජපක්ෂ 27, හරුත් පියුමික 14/2, චමෝද් සුලක්ෂණ 20/2, කවිඳු මල්ෂාන් 29/2, රුසිරු රන්දුණු 27/2)

ධර්මාලෝක විදුහල - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 119  
(රුසිරු රන්දුණු 28, ලක්ෂිත බොතේජු 22, නිදිල් සන්දේෂ් 16/3, ඔවින් බෝපගේ 13/2, මනුජ දුල්නෙත් 35/2)


-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ ධර්මාලෝකයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.