Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොකුවිල් හිංදු විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 100 ක ජයක් ලබාගැනීමට යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලය සමත්විය. මෙම තරගය ශාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආර්.බීට්‍රික් කඩුලු 7 ක් සහ සී.ඩෙනිකස් කඩුලු 5 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
හිංදු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(බී.දුහාර්ගන් 37, ආර්.බීට්‍රික් 23/4, ඩි.දනිෂීස් 20/3, පී.කස්ත්‍රෝ 05/2)
ශා.පැට්‍රික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58 කදී සියලුදෙනා දැවී ලකුණු 250
(එන්.ඩිලක්ෂන් 70, ඉවාන් රොෂාන්තන් 50, එෆ්.දෙස්වින් 36, ටී.බෙනාදූන් 24, පී.කැස්ත්‍රෝ 21, එස්.කජනන් 86/7)
හිංදු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 63
(සී.ඩෙනිකස් 18/5, ආර්.බීටි්‍රක් 24/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.